පොඩ්ඩක් වත් data යන්නේ නැතුව සල්ලි හොයන්න තවත් විශ්වාසවන්ත PTC සයිට් එකක් FuseBux.
අද මම කියල දෙන්න යන්නේ ඉස්සෙල්ල විස්තර කරපු probux site එක වගේම තවත් හොද විශ්වාසවන්ත PTC site එකක් ගැන. මේකේ නම FuseBux. මේකත් PTC සයිට් එකක් ඒ කියන්නේ PAID TO CLICKS.මේ site එකත් ඉස්සෙල්ල වගේමයි.
මුලින්ම අපි මේ සයිට් එකේ අකවුන්ට් එකක් හදාගන්න ඕන.
මම පෙර ලිපියේදී කියල දුන්න කොහොමද probux use කරන්නේ කියල. ගොඩක් අය මගෙන් අහල තිබුන කොහොමද cashout කරන්නේ කියල.. cashout කරනකොට පොඩි පොඩි ප්රශ්න ටිකක් තියනවා. මොකද ගොඩක් අය පාවිච්චි කරන්නේ paypal නිසා. paypal ලංකාවට තවම active නැහැ කියල ගොඩක් අය දන්නවා ඇතිනේ. එක නිසා probux ලංකාවේ paypal account වලට සල්ලි දන්න දෙන්නේ නැ. එක නිසා probux එකේ ගොඩක් අය පාවිච්චි කරන්නේ neteller. මේ ගැන සියලු විස්තර ඔයාලට දැනගන්න පුළුවන් probux එකේ ශ්රී ලංකා forum එකෙන්. මොකද එකේ ලංකාවේ ලොකු පිරිසක් එකතු වෙන තැනක්.
මේ link එකෙන් forum එකට ගිහින් බලන්න :- fues bux
පසුව ඉහල තියනවා වගේ page එකක් එනවා. එකේ දකුණු පැත්තේ ඔයාලගේ විස්තර ඇතුලත් කරලා register වෙන්න.
ඊට පසුව login වෙලා මම ඉහත කහ පාටින් highlight කරලා තියන ලින්ක් එක click කරන්න. එතකොට adds ටික ඔයාලට පෙන්වයි. ඉතිරි දේවල් probux වගේම තමයි. අර data ඉතුරු කරන system එක මේ web site එකෙත් වැඩ කරනවා. මේකෙත් ඔයාලට ප්රශ්න තියනවනම් මේකෙත් ශ්රී ලංකා forum එකට යන්න.
මේකෙන් register වෙන්න :-fusebux
